Colombo Today Local Newsextremism & terrorism activitiesHot News

ISIS ත්‍රස්තයන් ලංකාවෙන් සාමාජිකයන් බදවා ගන්නා හැටි ඉන්දීය මාධ්‍ය හෙළිකරයි

ශ්‍රී ලංකාව, ඉන්දියා හා බංග්ලාදේශයේ තරුණයන් ISIS ත්‍රස්තවාදි සංවිධානයට බදවා ගැනීම් සිදුවන බව ඉන්දියාවේ NDTV පුවත් සේවය අනාවරණය කර තිබෙනවා.

ISIS සාමාජිකන් ෆේස්බුක් සමාජ ජාලා හා අන්තර්ජාල පණිවිඩ සේවා ඔස්සේ තරුණයන්ගේ මනස වෙනස් කරමින් සංවිධානයට බදවා ගැනීමේ නිරතවන බවයි එම වාර්තා පවසන්නේ.

එවන් ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙන්නේ එම ත්‍රස්තවාදීන්ගෙනුයි.

මෙය ISIS සංවිධානය විසින් ගෝලීය වශයෙන් ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමේ අරමුණින් සැලසුම් කර සාමාජිකයන් බදවා ගැනීමේ වැඩසටහනක් බවද අනාවරණය කරගෙන තිබනෙවා.

මූලාශ්‍ර

ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදියෙක් ෆේස්බුක් සමාජ  ජාලා ඔස්සේ මෙරට සාමාජිකයන් බදවා ගන්නා හැටි.. වසරකට පෙර Colombotoday කල අනාවරණය පහතින්

බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

Related posts

අලි සබ්‍රිගේ “බහු විවාහ” Zoom මීටීම මැද්දෙන් අසභ්‍ය වීඩියෝ-ඡායාරූප දර්ශනය වෙයි.

colombotoday

මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලි කපන්නේ නැහැ

colombotoday

මැතිසබේ කමිටුවල වැඩ ඇස්බැන්දුමක්

Admin

බස්නාහිර සභාවේ අලුත් පිවිසුම් දොරේ ඇස්තමේන්තුව වටිනාකම ලක්ෂ 72යි… ලක්ෂ 83ක් වියදම් කරලා….

colombotoday

ගුවන් තොටුපළෙන් පන්නන්න ගිය කෝටි දෙකක රන් බිස්කට්

colombotoday

බැඳුම්කර වංචාවේ තවත් රහස් වාර්තාවක් එළියට !

colombotoday