Breaking : ඊයේ පැනවූ ඇඳිරිනීතිය ඉවත් කරයි.colombotoday9 July 2022 by colombotoday9 July 2022033 පොලිසිය විසින් නිකුත් කරන ලද ඇඳිරිනීති නිවේදනය පහතින් දැක්වෙයි.... Read more
තව ස්වල්ප මොහොතකින් අගමැති මහින්ද ඉල්ලා අස්වෙයිcolombotoday9 May 2022 by colombotoday9 May 2022034 තව ස්වල්ප මොහොතකින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට කටයුතු සූදානම් වෙමින් පවතී.... Read more
ගොරකා දඩමස් කිරීමේ න්‍යායෙන් ඉවත් වන්න. දෙබිඩි වැඩ කරන්න එපා. – උලමට බොදු බලෙන් රෙදි ගැලවෙන පිළිතුරක්.colombotoday25 September 2021 by colombotoday25 September 2021058 බොදු බල සේනා සංවිධානය විසින් සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය වෙත පිළිතුරු ලිපියක් යවා තිබෙනවා.අදාළ ලිපිය…. විවෘත ලිපියයි.2021 සැප්තැම්බර් 24සමස්ත ලංකා ජමයතුල් උලමා වෙත, 2021... Read more
මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට යයි ?colombotoday2 December 2020 by colombotoday2 December 2020033 විදුලි ගාස්තු නියාමනය නිරීම සඳහා පිහිටවූ මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කිරීමට සුදානමක් තිබෙන බව වාර්තා වෙනවා. මීට හේතු වී තිබෙන්නේ වැඩිමිලට හදිස්සි විදුලිය මිලදී... Read more
ජුබිලි කනුව හන්දියේ තිබූ ජුබිලි කනුව අතුරුදන් | 2005 දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කරලා.colombotoday19 November 2020 by colombotoday19 November 2020066 නුගේගොඩ මිරිහාන ජුබිලි කනුව හන්දියේ තිබූ පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම්කර ඇති “ජුබිලි කනුව” ස්ථානගත කර තිබූ ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා. එම ස්ථානයේ මාර්ග සංවර්ධන කටයුතු... Read more
ආගමික අන්තවාදය ගැන හොයන්න විශේෂ විමර්ශන ඒකකයක් ඥානසාර හිමි ඉල්ලති.colombotoday20 October 2020 by colombotoday20 October 2020025 පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර ඉදිරියේදී ඇති වීම වැලැක්වීම සඳහා ආගමික අන්තවාදය ගැන හොයන්න විශේෂ විමර්ශන ඒකකයක් පත්කරන ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය... Read more
අගමැතිගේ අනුදැනුමෙන් මුදල් ඇමතිගේ අනුමැතියෙන් ඡන්ද දායකයින් ප්‍රවාහනය කළ බව බදුර්දීන් පිළිගනීcolombotoday2 May 2020 by colombotoday2 May 2020040 පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මුදල් අවභාවිත කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික... Read more
මුස්ලිම් ජාතිකයන්ට දෙන්නේ නෑ. අන්‍ය ජාතිකයන්ට පුරවැසිභාවය දෙන්න ඉන්දියාවෙන් පනතක් සම්මත කරයි.colombotoday13 December 2019 by colombotoday13 December 2019035 අසල්වැසි රටවල ජිවත්වන මුස්ලිම් නොවන පුද්ගලයින්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබා දීම සඳහා විශේෂ පනතක් ඉන්දීය පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන බව විදේශීය මාධ්‍ය පවසනවා. 2014 වසරට පෙර... Read more
සිසේරියන් සැත්කම්වලින් පසු – තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා !colombotoday23 May 2019 by colombotoday23 May 2019039 සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ... Read more
කිරිපිටි කියා නවසීලන්තයෙන් ගෙන්වන්නේ රසායනික කුඩක්… ඌරු තෙල්, කටු පොල් තෙලුත් අඩංගුයි…colombotoday29 March 2019 by colombotoday29 March 2019040 සීමාවෙන් එහා සංසදය විසින් පවත්වනු ලැබු ‘කිරිපිටි අර්බුදයේ ඇත්ත නැත්ත’ විද්වත් කතිකාව පසුගිය දා කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ මධ්‍යස්ථානයේ දී පැවැත්විනි. එහිදී රජයේ වෛද්‍ය... Read more