බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

සිරියාවේදී මිය ගිය පළමු ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදියා ලෙස සදහන් වන ෂෆ්රාස් නීලම් මුෂීන් (අබු සුරෙයියාහ් සෙයිලානි) නමැත්තාගේ මස්සිනා බව කියන තාජුඩීන් තස්කීර් අහම්ඩ් නමැත්තා මේ වනතුරුත් ISIS ත්‍රස්තවාදීන් සමග ක්‍රියාකාරීව සිටින අතර ත්‍රස්තයන් සමග සිටින ඡායාරූපයක් ජූලි මස 8 වනදා (Abu Dhujaana Seylani) නමින් පවතින ෆේස්බුක් ගිණුමේ ඵලකර ඇත. … Continue reading බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!