Colombo Today Local News

නිමල් බෝපගේ නොදන්වාම ගෙදර යවයි.. මුදල් ලේකම් ජනමාධ්‍ය ලේකම් තනතුරේත් වැඩ

මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස ආර්.එච්.එස්. සමරතුංග මහතා ජනමාධ්‍ය අමාතංශයේ ලේකම්වරයා වශයෙන්ද පත් කර ඇත.

ජනමාධ්‍ය ලේකම් ලෙස කටයුතු කල නිමල් බෝපගේ මහතාට මේ සම්බන්ධයෙන් දන්වා නැති අතර මේ වන විටත් සමරතුංග මහතා ජනමාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටී.

බෝපගේ මහතාට මේ වන තෙක් කිසිදු තනතුරක් ලැබී නැත.

Related posts

අයවැයට විරෝධය පා හෙට සිට බස් වර්ජනයේ

colombotoday

රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තිය සමිති ඇරඹූ වැඩ වර්ජනය අවසන්

colombotoday

සමන් රත්නායක රක්ෂිත බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට

Admin

මූලික අවශ්‍යතා සපුරා ගන්න හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් දෙන්න

Admin

කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොට ඉන්දියාවට පවරාගන්න.. උතුරු සභාවෙන් උමතු ඉල්ලීමක්

colombotoday

මෛත්‍රී-මහින්ද දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීමට ඕනෑම යෝජනාවකට සහය දීමට ජවිපෙ සූදානම්

colombotoday