Colombo Today Local News

රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තිය සමිති ඇරඹූ වැඩ වර්ජනය අවසන්

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් එක්ව ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද උදෑසන 7.00 ට අවසන් කිරීමට තීරණය කර තිබේ.

වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් සදහන්කරන්නේ, සෞඛ්‍ය, වරාය, විදුලිය ආදි ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති සාමාජිකයින් වැඩ වර්ජනයට එක්ව සිටි බවය.

මේ අතර ශ්‍රී ලංකා පරිපාලන නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ද අවසන් කර තිබේ.

ඒ අත්‍යවශය සේවා පවත්වාගෙන යෑම වෙනුවෙන් සහ මහජනතාවට සිදුවන බාධාවන් අවම කිරීම වෙනුවෙනි.

Related posts

රුසියා භූමි හමුදා ප්‍රධානී හෙට දිවයිනට

colombotoday

අගමැති මුදල් ඇමති ලෙස දිවුරයි

colombotoday

“විදේශගත ලාංකිකයන් ගෙන්වා ගැනීම ගැන සලකා බලන්න සිදුවෙනවා” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

colombotoday

සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීමට කැබිනට් අනුමැතිය

Admin

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

මේ අයවැය දියවැඩියාවට දුන්නු සීනි එන්නතක් ව‍ගේ. ආර්ථික දේහයේ වකුගඩු හොදටම නරක් වෙලා – බන්ධුල

colombotoday