Colombo Today Local News

දඩය වැඩි නොකරන්න ජනපතිගෙන් පොරොන්දුවක් ! “අපි රැවටුණා.. වර්ජනය වැරදියි“ බස් සංගම් කියයි

2326232899මර්ග නීති කඩවීම් සම්බන්ධ දඩමුදල් ඉහල නැංවීම අත්හිටුවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දුකර ඇතැයි වාර්තා වේ.

මේ තීරණය ගෙන ඇත්තේ අද (03) බස් සංගම් හා ජනපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදීය.

25000 දක්වා දඩ වැඩි කිරීම සම්බන්ධයෙන් ස්ථිර දිනයක් නැති බවත් වැඩි කරන්නේ නම් බස් සංගම් සමග සාකච්චාවක් සිදු කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත් සංගම් නියොජිතයෝ පවසති.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීමට පිටකොටුවේ තොග වෙළදසැල් විවෘත කරයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදන්… වහා සොයා දෙන්න – අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පැමිණිලි කරයි

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී ආරඹයි

colombotoday

එජාපය ගාල්ලේ පළාත් පාලන ආයතන 20ට ම ඇප බඳී

Admin

අවාරයේ ශ්‍රී පාදස්ථානයට යන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර ගන්න වෙයි

Admin

මේ ආණ්ඩුව කෝටි 13000ක් අච්චු ගහලා..

Admin