Colombo Today Local News

මේ ආණ්ඩුව කෝටි 13000ක් අච්චු ගහලා..

මහ බැංකුව මහ දවල් කොල්ල කෑවා යැයි එදා චෝදනා කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අද වික්‍රමසිංහ මහතා ඒ බැංකුව ස්වාධීන කරන බව පවසද්දී අත්පොළසන් දීම කෙතරම් හාස්‍යජනක කාරණයක් දැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රශ්න කළේය.

මේ ආණ්ඩුව කෝටි 13000 ක මුදල් අච්චු ගසා ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදී ය.

Related posts

කොරෝනා මරණ 213 දක්වා ඉහළට… 10000කට ආසාධිතයි !

colombotoday

කුමාර් හිරේ දැම්මාට පෙරටුගාමින් පාස්පෝට් කන්තෝරුව වටලති.. පොලීසියෙන් ගුටි !

colombotoday

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළට

colombotoday

උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සජබ සංවිධායකවරුන්ට වැඩ වරදී?

colombotoday

ෆිච් රේටින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගතකිරීම් වලින් පහළට ඇද දමයි…

colombotoday

කොළඹ මගී ප්‍රවාහනයට විදුලි බස් රථ 18ක්

colombotoday