Colombo Today Local News

කුමාර් හිරේ දැම්මාට පෙරටුගාමින් පාස්පෝට් කන්තෝරුව වටලති.. පොලීසියෙන් ගුටි !

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් සිරගත කිරීමට විරෝධය දක්වමින් එම පක්ෂයේ පරිසක් කොළඹ අගමන විගමන කාර්යාලය වටලා විරෝධතාවක් ආරම්භ කලහ.

පිරිස ආගමන විගමන කාර්යාලයට ඇතුළු වී එහි දොරට සහ වීදුරු ජනෙල් කඩා බිද දමා ඇති බව පොලීසිය පවසන අතර එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

මෙහිඳි පොලිසිය විසින් විරෝධාත කරුවන්ට පෙලිසිය මඟින් බැටන් පොලු ප්‍රහර එල්ල කර ඇත.

jh32326

Related posts

අල්ලස්ගත් කළුතර දිසා අධිකරණ කාර්යාල සහයක රිමාන්ඩ්

Admin

බස්නාහිර පාසල් ආරම්භය මසකට කල් යයි

colombotoday

නීතිඥ සංගම් නිලවරණයෙන් සාලිය පීරිස් ඉදිරියෙන්

colombotoday

ප්‍රමිතියෙන් තොර පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනගත කරයි

Admin

දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙයි

colombotoday

කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා

colombotoday