Colombo Today Local News

දුම්රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

දුම්රියක ගැටීමෙන් 23 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (29) රාත්‍රී කාලයේදී ඇල්ල දුම්රියපොළ ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇති බව පොලීසියට තොරතුරු ලැබී තිබේ.

Related posts

උඩරට දෙමළ ජනතාව අගයන්න කැබිනට් අනුමැතිය

Admin

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයි

Admin

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

කොරෝනා මුස්ලිම් මරණ ආදාහනය කිරීම නැවත සලකා බලමින් ඉන්නවා. | අධිකරණ ඇමැති අලි සබ්‍රි කියයි

colombotoday

මරාගෙන මැරෙන ප්‍රහාර 20ක් සහරාන්ගේ කණ්ඩායම සැලසුම් කරලා – පාස්කු කොමිසමේදී හෙළිවේ

colombotoday

මවක් විසින් ඇලකට විසිකිරීමට ගිය බිළින්දා ප්‍රදේශවාසීන් බේරාගනී

colombotoday