Colombo Today Local News

ඇමති කෙහෙළියට අධි චෝදනා

රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දෙදෙනෙකුට අද (28)දින කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් අධි චෝදනා භාර දුන්නේය.

අධිචෝදනා භාරදීමෙන් පසුව අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

නඩුව නැවත නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස නියම කළේය.

Related posts

පොහොට්ටුවේ ආධාරකරුවන් දෙදෙනෙකුට වැල්ලම්පිටියේදී පහරදිමක්

colombotoday

රට,දැය,සමය වෙනුවෙන් කැප වූ මහ යතිවරුන් හදිසියේ අපවත් වන අබිරහස කුමක්ද?

colombotoday

දැයේ දරුවන්ට පිදෙන සුරක්ෂා රැකවරණය තවත් පුළුල් වෙයි…

colombotoday

අටුළුගම හුදෙකලා කරයි

colombotoday

අවන්හලකට පහර දුන් ප්‍ර. මන්ත්‍රීට වැඩ වරදින ලකුණු

colombotoday

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දලට

colombotoday