Colombo Today Local News

විමල්ට අසාධ්‍යයි.. ජාතික රෝහලට ඇතුලත් කෙරේ

වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඞ් කර සිටියදී මේ මස 21 වනදා සිට උවාසයක් ආරම්භ කර ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ තත්වය අසාධ්‍ය වීමෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

දින දෙක තුනක පමණ කාලයක් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුලත් කර සේලයින් ලබා දුන්නද දිගටම ආහාර වර්ජනය ක‍්‍රියාත්මක කරමින් සිටී.

Related posts

“දඩාවතේ යන සුනඛයන් රටට බරක්.. ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ඕන” – ඇමති හැරිසන්

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

අගමැති මහින්ද මෙවරත් කුරුණෑගලින් !

colombotoday

පිය පුතු දෙපළගේ රෙදි ගැළවෙයි.. මහ ජාවාරම් තොගයක් මාධ්‍ය හමුවේදී එළියට !

colombotoday

පසුගිය වර හැංගි මුත්තන් සෙල්ලන් දැමූ බදුර්දීන් “එන්න කිව්වනම් මම එනවා නේ” යැයි පොලීසියට ටෝක් දෙයි.

colombotoday

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහළට

colombotoday