Colombo Today Local News

අද සාමාන්‍ය පෙළ ලිවීමට සිටි දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳුම් ආයිත්තම් පියා ගිනි තියලා

අද දින සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටි දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳුම් ආයිත්තම් ඇතුළු නිවසේ තිබූ දේපල ගිනි තබා විනාශ කරන ලද පියෙකු මාර්තු 15 වන දින දක්වා රිමාන්ඩ් කර තිබේ.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ, හේරත් මුදියන්සේලාගේ රවීන්ද්‍ර හේරත් කුමාර නමැති 36 හැවිරිදි පුද්ගලයෙක්

පවුල් ආරවුලක් මත මෙලෙස පියා විසින් නිවස ගිනි තබා ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

පොලිසිය සඳහන් කළේ, සැකකරු බීමත්ව පැමිණ ඉකුත් 27 වන දා රාත්‍රී සිය බිරිඳට පහරදී නිවසේ තිබුණු දේපලවලට ගිනි තබා ඇති බවයි.

Related posts

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර

Admin

2005 දී මහින්ද රාජපක්ෂ ජනපති කිරීම අපි කළ දේශපාලන වරදක් – චම්පිකගෙන් මැසිවිලි

colombotoday

“ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම්“ සිර කුටියේ උපවාසය ගැන විමල් කතානායකට ලියූ ලිපිය

colombotoday

ඛණිජතෙල් වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

colombotoday

එජාප නායකත්වයේ වෙනසක් නෑ… අගමැති අපේක්ෂකකම සජිත් ට !

colombotoday

හරක් කටා ඉවාටෝ ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට

Admin