Colombo Today Local News

පොලිස්පතිට දුන් සේවා දිගුවේ අනුමැතිය ප්‍රතික්ෂේප කරයි

ජනාධිපතිවරයා විසින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් සති 3ක සේවා දිගුවට අනුමැතියදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභාව ඊයේ (17)දින රැස් වූ අවස්ථාවේදීයි.

Related posts

අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් නෑ

colombotoday

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

Admin

NGO කුපිත වෙති.. ව්‍යවස්ථාව එපා කි නිහිමිවරුන්ව මාධ්‍ය හමුවේ බැණ වදිති (Video)

colombotoday

ලිට්‍රෝ සභාපති නෙරපයි

colombotoday

පොහොට්ටුවේ සහය පක්ෂයේ අපේක්ෂක ඩලස්ට

colombotoday

රණතුංගලා පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට තිලංග එයි

colombotoday