Colombo Today Local News

පොලිස්පතිට දුන් සේවා දිගුවේ අනුමැතිය ප්‍රතික්ෂේප කරයි

ජනාධිපතිවරයා විසින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් සති 3ක සේවා දිගුවට අනුමැතියදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභාව ඊයේ (17)දින රැස් වූ අවස්ථාවේදීයි.

Related posts

පයේ පෑගී කාන්තාවට හමු වූ නිධානය වතුරේ යයි.

colombotoday

බාල වයස්කාර මුස්ලිම් විවාහ නවතන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට !

colombotoday

රුපියල රැකගන්න මහබැංකුව ඩොලර් මිලියන 60ක් විසි කරයි…

colombotoday

ඥානසාර හිමිගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජූනි 9 ට

colombotoday

හමුදාපති හමුවීමට පවා බිය දැනේ – මැතිවරණ කොමිසමේ රැස්වීමට පෙර යළිත් ලිපියක් ලියමින් මහාචාර්ය හූල් කියයි

colombotoday

‘මහින්ද පණ යනතුරු සාඨකේ එල්ලා තැබිය යුතුයි..‘ ෆොන්සේකා එජාප මැයි රැලියේදී කියයි

colombotoday