Colombo Today Local News

NGO කුපිත වෙති.. ව්‍යවස්ථාව එපා කි නිහිමිවරුන්ව මාධ්‍ය හමුවේ බැණ වදිති (Video)

නව ව්‍යවස්ථාවක් එපා යැයි මල්වතු නාහිමියන්ගේ මතය බවට ජාතිවාදී භික්ෂූන් වහන්සේලා පිරිසක් වැරදි ප්‍රචාරයක් සිදුකරමින් පාපාතර ක්‍රියාවක් නිරත වී සිටින බව නව ව්‍යවස්ථාවක් සදහා ජාතික ව්‍යාපාරයේ සාමාජික ගාමිණී වියන්ගොඩ පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව පැවසුවේය. එහිදී එම ව්‍යාපාරයේ සාමාජිකයක් මල්වතු – අස්ගිරි උභය විහාරීය සංඝ සභාව දැඩිලෙස විවේචනය කළේය.

ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි මතයක් දැරීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇතත් එය සමාජයට හානියක් නම් එය නොපිලිගත යුතු බව එම සංවිධානයේ සම කැදවුම්කරු හෙදනිලධාරී සමන් රත්නප්‍රිය එහිදී කියා සිටියේය.

එම මාද්‍ය හමුව අමතමින් මහාචාර්ය සරත් විජේසුරිය කියා සිටියේ මහනායක හිමිවරුන් දැන හෝ නොදැන තමන් සතුව ඇති සිවිල් බලයක් දේශපාලන අරමුණක් වෙනුවෙන් අවභාවිත කරමින් සිටින බවයි.

Related posts

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් ගමන්කළ රථය ගිනිගනී (වීඩියෝ)

Admin

මුස්ලිම් ජාතිකයෙකුගේ ඉඩමකින් ටී 56 ජීව උණ්ඩ සොයා ගැනේ

colombotoday

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පන්දම් අරගෙන විරෝධතාවයේ

colombotoday

පොලිස් සැරයන්වරයෙක් දිවි නසා ගනී

colombotoday

තහනම් නිවේදනයෙන් පසු බස්නාහිරින් පිටවන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට

colombotoday

ත්‍රි´මලේ තෙල් ටැංකි 61ක් අපිට වැඩියි

Admin