Colombo Today Local News

පොලීසිය හැසිරෙන්නේ මෘගයෝ වගේ, ස්වාධීන කොමිසන් හංස පැටවුන්ගෙන් පිරිලා – උදය ගම්මන්පිල

udaya gammanpilaතම දරුවන් වැනි අහිංසක ගැහැණු ළමයින්ට පවා පන්නගෙන ගොස් පහර දීම පොලීසියේ මුර්ගභාවය ප්‍රදර්ශනය කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ජාතික පොලිස් කොමිසම පිහිටුවා ඇති නිසා සියලු වගකීම් එම කොමිසමට පවරා ආණ්ඩුව ඇග බේරා ගැනීමට සූදානම් වන නමුත්, පොලිස් කොමිසම හා ව්‍යවස්ථාදායක සභාව හංස පැටවුන්ගෙන් පිරුණ ඒකපාර්ශවිය තැනක් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ස්වාධීන කොමිසන් සභා වලට පත් කර ඇති අය පසුගිය සමයේ ආණ්ඩුවට කඩේ ගිය අය බවත්, දේශපාලනීකරණය වූ පොලිස් සේවය සහ රාජ්‍ය සේවයට ස්වාධීන කොමිසන් ලේබලය අලවමින් ජනතාව රවට්ටන ඇස් බැන්දුමක ආණ්ඩුව යෙදී සිටින බවයි ඔහු චෝදනා කරන්නේ.

 

 

Related posts

අලි සබ්‍රිගේ රහීම්ගේ රථය අත් ට්‍රැක්ටරයක ගැටේ.. රියදුරු අත්අඩංගුවට

Admin

සර්ව පාක්ෂික සමුළුවේදී ගත් තීරණවල ප්‍රගතිය ගැන ජනපති ඇමති මණ්ඩලයට දැනුම් දෙන්න සූදානම්

Admin

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම ගැන තීරණය අද

Admin

පවිත්‍රා – ජීවන් කැබිනට් අමාත්‍යධුරවල දිවුරයි

Admin

අතුල් කේෂප් යයි, ඇලයිනා එයි !

colombotoday

මුල්ලේරියාව රෝහලට චීනයෙන් නොමිලයේ PCR යන්ත්‍රයක්

colombotoday