Colombo Today Local News

දූෂිතයන්ට ඇමතිකම් දීලා, පරීක්ෂණ යට ගහලා, යහපාලනය හොරුන්ට රහපාලනයක් වෙලා – දූෂණ විරෝධී හඩ

sfflnpi2යහපාලනයට දූෂිතයන් එකතු කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් දූෂිතයන්ට පමණක් නඩු  පැවරීම සිදු වී නොමැති බවත් පසුගිය පාලනය සමයේ සිදු වූ වංචා හා දූෂණ පිළිබදව ඉදිරිපත් කළ ඇතැම් පැමිණිලි බිළිබදව පරීක්ෂණ නිම වී ඇතත් නඩු පැවරීම හිතා මතාම නවතා ඇති බවත් දූෂණ විරෝධි හඩ සංවිධානය පවසයි. මෙසේ පරික්ෂණ නිම වූ පැමිණිලි විසි පහක් පමන නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා දක්වා ගොස් එතැනින් නැවතී ඇති බවයි එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසන්නේ.

‘මේ යහපාලනය දැන් යස පාලනයක් වෙලා තියෙන්නේ. පහුගිය ආණ්ඩුවේ හොරකම් කරලා, වංචා කරලා, දූෂණය කරලා අහුවෙච්ච මිනිස්සු දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු. මේක රහ පාලනයක් කරගෙන තියෙන්නේ. මේ ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය කඩ කිරීම ගැන රනිල් මෛත්‍රී වගකියන්න ඕන.’ යැයිද ඔහු චෝදනා කරනවා.

Related posts

බදියුදීන්ගේ සහෝදරයාට එරෙහි නඩුව කැඳවයි

colombotoday

කුරුණෑගල නගරධිපතිගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම විසි වෙයි

Admin

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකූ ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

colombotoday

අල්ලස් ගත්බව පැවසුවාට රාජිත හා චම්පික ඇවන්ගාඩ් නිශ්ශංකගෙන් පළි ගනියි

colombotoday

විරෝධතාවයේ යෙදුණු 52ක් අත්අඩංගුවට

colombotoday

කල්පිටියේ ධීවර යාත්‍රාවක් අතුරුදන්

Admin