Colombo Today Local News

වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත සමුළුවක් අද

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රමුඛ සමස්ත ලංකා වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත සමුළුවක් අද(10) පස්වරුවේ කොළඹදී පැවැත්වෙයි.

ප්‍රතිත්‍රස්ත පනත, අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගැනීම සඳහා මෙම නියෝජිත සමුළුව පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

Related posts

කථානායක මාන්නප්පෙරුමට සති හතරක් මැතිසබේ තහනම් කරයි

Admin

රැම්සා තෙත් බිම ඩෝසර් කළ ‘අයියාට’ මාංචු

colombotoday

නැති ලෙඩක් පෙන්වා අර්ජුන් ඇලෝෂියස්ට රෝහල් සැප දීමේ සැලසුමක්..

colombotoday

දින හතක් පෙළපාලි තහනම් !

colombotoday

හිටපු LTTE සාමාජිකයන්ට විදෙස්ගතවීමට අවසර ලැබේ

colombotoday

විදුලි ඉන්ජිනේරුවෝ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

colombotoday