Colombo Today Local News

පාසල් සිසුන් අතර ඇස් ලෙඩ ව්‍යාප්තිය ඉහළට

වෛරස් ආසාදනයක් ලෙස පැතිර යන අක්ෂි රෝගය දරුවන් අතර ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන් අතර මෙම අක්ෂි රෝගයේ ව්‍යාප්තිය වසංගත ස්වරූපයෙන් පැතිර යන බව
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

ඇස් රතුවීම, කඳුළු හා කබ ගැලීම හා ඇස්වල පවතින දැවිල්ල මෙම රෝගයේ බහුලව දැකිය හැකි රෝග ලක්ෂණ අතර වේ.

එම රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙස උපුල් රෝහණ මහතා මව්පියන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

Related posts

ඌරෙක් අධිකරණ ඇමති වුන පළමු අවස්තාව

colombotoday

රන්ජන්ගේ නැතිවූ උණ්ඩ 23ට සිදුවූ දෙය පොලීසිය සොයයි

colombotoday

පුංචි ජන්දෙට අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩි නොවෙයි.

Admin

හිටපු ජනපති අදත් වංචා විමර්ෂණ කොමිසමට

colombotoday

කොවිඩ් මළ සිරුරු රැස්කිරීම නීතියට පටහැනියි. අපි නඩුමගට යනවා. පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි.

colombotoday

විශ්‍රාමයාමේ වයස් සීමාව ඉහළට

colombotoday