Colombo Today Local News

ගණිකාවන් වෙනුවෙන් වික්‍රමබාහු සටනේ (VIDEO)

ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතීන් සුරැකීමේ කේන්ද්‍රය නම් වූ සංවිධානයක්, ගණිකා වෘත්තිය බාධාවකින් තොරව කරගන යාමට නීතිගත කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් මාධ්‍ය හමුවක් කැදවා තිබුනා.

එහිදී නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අදහස් දක්වමින් පැවසුවේ ලිංගික ශමිකයින් පිළිබඳව මෙරට ඇති නීති පද්ධතිය ඉතා පැරණි එකක් බවත් එය වත්මනට ගැලපෙන පරිදි වෙනස් කළ යුතු බවත්ය. එහෙදි ඔහු දැක්වූ අදහස්,

[mom_video type=”youtube” id=”iHbZwgftWxU”]

Related posts

විෂෙන් විෂ නසන අලුත් බෙහෙතක් පේරාදෙණීයෙන් සොයා ගනී.

colombotoday

මාස 3ක් යන්න කලින් මේ ආණ්ඩුව පෙරළනවා

colombotoday

රවීට නඩු වැටෙයි ?

colombotoday

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

‘පැහැරගැනීමට හිරුණිකා සම්බන්ධ බවට සාක්ෂි නෑ.. අත්අඩංගුවට ගන්න බෑ’ – ශ්‍රී ලංකා පොලීසිය

colombotoday

සිරිපා කරුණා සමය අදින් ඇරඹෙයි

colombotoday