Colombo Today Local News

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් සහ විදෙස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රමිකයින් 32 දෙනෙක් වාර්තා වීමත් සමගයි.

විදේශ ගතව සිට පැමිණි ශ්‍රමිකයින් ගෙන් 17 දෙනෙක් ඩුබායි සිට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු 15 දෙනා කුවේට් සිට පැමිණි අයවලුන් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියි.

Related posts

“මම තමා සුදුසුම” – විග්නේෂ්වරනුත් ජනපති සටනට

Admin

වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්

colombotoday

ඒකාබද්ධය බලය උරගා බලන්න යයි… පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්

colombotoday

හෙට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට එන්න සිවාජිලිංගම් බෑ කියයි

colombotoday

විධායකය අහෝසිකරන 20වෙනි සංශෝධනය අද කතානායකට

colombotoday

අලි සබ්රිගේ අමාත්‍යංශයෙන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට නීති ආධාර

colombotoday