Colombo Today Local News

විධායකය අහෝසිකරන 20වෙනි සංශෝධනය අද කතානායකට

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලබන, 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත භාරදීමට නියමිතය.

මෙම සංශෝධනය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් භාරදීමට නියමිතය.

Related posts

අද ගාලුමුවදොර උද්ඝෝෂණයේ පොලිසිය එස්. ටී. එෆ්. සීරුවෙන්

colombotoday

ඇමති කිරිඇල්ලගේ තීරණයට ඇමති ඩිලාන්ගෙන් දැඩි විරෝධය !

colombotoday

පෝට් සිටී සමග ඉදිරියට යන්න චීන ආයෝජකයිනි ලංකාවට එන්න – අගමැතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුම්

colombotoday

කෝවිඩ් – 19 සමඟ සටන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් රු. මිලියන 25 ක මුදලක් ප්‍රදානය කරයි

colombotoday

ඉන්ටවල් ඉවරයි… පාතාලය, මත් ජාවාරම මැඩලීම හමුදාවට අතට…!

colombotoday

ෆිච් ශ්‍රේණිගතකිරීම්වලින් ලංකාව පහළට දමයි

Admin