Colombo Today Local News

අද ගාලුමුවදොර උද්ඝෝෂණයේ පොලිසිය එස්. ටී. එෆ්. සීරුවෙන්

කොළඹ ගාලූමුවදොර පිටියේ අද (09) දින පැවැත්වීමට නියමිතව ඇති බව කියන දැවැන්ත උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයන් කලහකාරී ලෙස හැසිරීමට උත්සාහ කළහොත් ඊට මුහුණදීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සීරුවෙන් තබා ඇත.

පොලිස් කැරලි මර්දන ඒකක මෙන්ම බස්නාහිර පළාතේ වෙනත් පොලිස් කොට්ඨාසවලින් විශේෂ පොලිස් කණ්ඩායම් කොළඹට කැඳවා ඇති අතර අවශ්‍ය වූවොත් යුදහමුදාවේ ආරක්‍ෂාව ද ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මෙම උද්ඝෝෂණය සඳහා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පුළුල් ප‍්‍රචාරයක් ලබාදී ඇත.

Related posts

ගිනි අවියක් සහ තහනම් කඩු දෙකක් රැගෙන යමින් සිටි තුනක් මාට්ටු

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

“අපි තරහයි“ නාට්‍යය ඉවරයි.. “අඹ යහළුවෝ“ දැන් පෙන්නනවා !!

colombotoday

ජනපති ධූරයට ඩලස්ව සජිත්, රනිල්ව දිනේෂ්, ජවිපෙන් අනුර යෝජනා කරයි.

colombotoday

කාදිනල් තුමන්ගෙන් ඉල්ලීමක්

colombotoday

විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට රක්ෂණයක්

colombotoday