Colombo Today Local News

හිමිනමට පිහි පෙන්වා කඩා වැදුණු තිදෙනෙක් විහාරස්ථානය කොල්ල කාලා

හසලක කඳන්හේන ශ්‍රී බෝධි මළු විහාරස්ථානයට අද (16) අලුයම් කාලයේ මුහුණු ආවරණය කරගෙන කඩා වැදුණු පුද්ගලයින් තිදෙනෙකු එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමිනමට පිහියක් පෙන්වා තර්ජනය කර විහාරස්ථානයේ තිබූ මුදල් පැහැර ගෙන පලාගොස් ඇතැයි හසලක පොලීසිය පවසයි.

පොලිස් හදිසි ඇමතුම් අංශය (119) විසින් කරන ලද දැනුම්දීමක් අනුව හසලක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එම විහාරස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇත.

විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ පැමිණිලිකාර හිමිනම පමණක් යැයි පොලීසිය කියයි.

Related posts

2020 පාර්ලිමේන්තුවේ සං‍යුතිය ප්‍රකාශ කෙරේ

colombotoday

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් පැනගිහින්

colombotoday

14 වනදා මැදියම් රැයේ සිට සමාජ මාධ්‍ය අවහිර කිරීමේ සූදානමක් !

colombotoday

කෝවිලක දුන් දන්සලක ආහාර අනුබව කල 114ක් රෝහලේ

Admin

ඇමෙරිකානු හමුදාවට මෙහි එන්න පාස්පෝට් ඕනෑ නෑ

colombotoday

කාන්තාවන්ගේ දැවෙන ගැටළුවකට යහපාලනයෙන් පිළිතුරු !

colombotoday