Colombo Today Local News

කොරෝනා මරණ 213 දක්වා ඉහළට… 10000කට ආසාධිතයි !

නව කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 213 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

 එසේම වෛරසයෙන් ආසාධිත වූ සංඛ්‍යාව 10,000කි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය මේවනවිය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලොව පුරා හදිසි ආපදා තත්වයක් ප්‍රකාශ කර ඇත.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

සිරගත කිරීමට මොහොතකට කලින් මහ ගාලගෝට්ටියක් මැද ඤාණසාර හිමි කියපු දේ

colombotoday

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට

Admin

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් අපේ ඉලක්කය සාර්ථකයි – හිටපු ජනපති

colombotoday

දිවි නහගන්න ළිඳට පැන්න ගැබිනියක් ළිඳ තුළම දරුවා බිහිකරයි | බිළිඳා මිය යයි

colombotoday

හාල් ගිනි ගණන් – කමක්‌ නැහැ බියර් බීපල්ලා

colombotoday