Colombo Today Local News

සිරගත කිරීමට මොහොතකට කලින් මහ ගාලගෝට්ටියක් මැද ඤාණසාර හිමි කියපු දේ

ganasara theroඅධිකරණ නියෝගය අනුව ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රැගෙන යෑමට සූදානම් වූ අවස්ථාවේ අධිකරණ භූමියේ රැදී සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ඊට විරෝධය දැක්වීම නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයෙන් පසු අධිකරණ භූමියෙන් බන්ධනාගාරය වෙත රැගෙන යාමට පෙර ඥාණසාර හිමියන් රැස්ව සිටි පිරිස අමතා “අපට නිලධාරීන් සමගවත් අධිකරණය සමගවත් ප්‍රශ්නයක් නැති බවත් ප්‍රශ්නය ඇත්තේ මහ එවුන් එක්ක බවත්” ප්‍රකාශ කර සිටියහ.

උසාවියේදි මොකද වුණේ

Related posts

කථානායක ධුරයට මගේ අකමැත්තක් නෑ – මහින්ද යාපා කියයි

colombotoday

පොලිසියෙන් බේරෙන් තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට ගෙන කැපූ පියා

Admin

විදෙස් රටවල් කිහිපයක පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගනී.

colombotoday

අගමැතිගේ කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

colombotoday

මුව ආවරණ මිල 30%කින් ඉහළට.

colombotoday

හුදකලා ප්‍රදේශ නිරීක්ෂණයට ඩ්‍රෝන යානා

colombotoday