Colombo Today Local News

පුවක්පැළේදී බස් රථයක් පෙරලී 17ක් රෝහලේ

පදියතලාව-බිබිල මාර්ගයේ පුවක්පැළේ ප්‍රදේශයේදි බස් රථයක් පෙරලීයෑමෙන් එහි ගමන් කළ 17දෙනෙකු තුවාල ලබා තිබේ.

ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් අද (24) උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇති බව බිබිල පොලීසිය පවසයි.

තුවාල ලැබූ කාන්තාවන් 17දෙනා බිබිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරින් තුවාල ලැබූ සේවිකාවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

ඇමති දයා ගමගේ පුද්ගලික හෙලිකොප්ටරයෙන් ආපදා සහන සේවයේ (Photo)

colombotoday

2023 බ්‍රිතාන්‍යයේ වෙළෙඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාවත් ඇතුළත් කෙරේ

colombotoday

විශ්වාසභංගයට පෙර වහාම ඉල්ලා අස්වෙන්න – ශ්‍රීලනිපය නිල වශයෙන් අගමැතිට දන්වයි

colombotoday

“රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙනවා” – ජනපති කියයි

colombotoday

කටුනායක ගුවන්තොටුපල මාස තුනකට වහයි.. සියළු ගුවන් යානා මත්තලට හරවයි !

colombotoday

චමින්දගේ මන්ත්‍රී ධුරය නයන වාසලතිලකට

Admin