Colombo Today Sports News

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට දසුන් නායකත්වයෙන් ඉවතට?

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකයා ලෙස කටයුතු කළ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට නායකත්යෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දසුන් ශානක අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය වෙත කැඳවා සාකච්ඡා කළ බවත් එහිදී දසුන් නායකත්වයෙන් ඉවත්වීමට කැමැත්ත පලකළ බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නව නායකයෙක් අද පස්වරුවේ පත්කිරීමට නියමිත බව ද වැඩි දුරටත් දැනගන්නට තිබේ.

Related posts

අසංක ගුරුසිංහ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුරට පත් කෙරේ.

colombotoday

අවසන් T20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23ක පරාජයක්

colombotoday

සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම

colombotoday

ඩේවිඩ් වෝනර්වත් ක්‍රීඩාගාරයට හරවා යැවූ මතීෂ

Admin

චෙන්නායි සුපර් කිංග් කණ්ඩායමේ පිරිසකට කොරෝනා

colombotoday

පක්ෂය එපා කියද්දී රතන හිමි වරාය නගර පනතට ඡන්දය දී ඇත්තේ කුමන්ත්‍රණයකට

colombotoday