Colombo Today Sports News

අවසන් T20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23ක පරාජයක්

226673

ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සංචාරක කොදෙවුවන් සමග පැවැත්වුණු තරගාවලියේ අවසන් තරගයෙන් ජය ගැනීමට කොදෙවුවන් සමත්වුනා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙවුවන් ලකුණු 162ක් ලබාගත් අතර සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 139ක් පමණයි.

මෙම තරගාවලියේ පැවැත්වුණු ටෙස්ට් තරග දෙකෙහිම සහ එක්දින තරග දෙකෙහි ජයග්‍රහණය හිමිවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. තරග දෙකකින් සමන්විත T 20 තරගාවලිය 1/1 ලෙස අවසන් වුනා.

Related posts

ලසිත් මාලිංග ක්‍රිකට් පිටියට සමුදීම නිවේදනය කරයි

colombotoday

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදෙයි

Admin

ගංගුලිට හෘදයාබාධයක් ඇතිවී දැඩි සත්කාර ඒකකයේ

colombotoday

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරඟය අද

colombotoday

රණතුංගලා පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට තිලංග එයි

colombotoday

20/20 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි..

colombotoday