Colombo Today Sports News

තහනම් උත්තේජක චෝදනාව යළි සනාථ වෙයි.. කුසල් ජනිත්ට වසර 4ක තරග තහනමක්

තහනම් උත්තේජක ශරීරගතව ඇති බවට වාර්තාවී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ ‘බී’ සාම්පලය පරීක්‍ෂාකිරීමේදී ද අදාළ තහනම් උත්තේජකය එහි අන්තර්ගත බව ඔප්පුවීම හේතුවෙන් ඔහුට සිවුවසරක තරග තහනමක් පැනවීමට තිරණය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කුසල්ගේ ‘බී’ සාම්පලය පරික්ෂා කර ඇත්තේ කටාර් රාජ්‍යයේදී බවත්, එම සාම්පල පරික්ෂාවට කුසල් නීතීඥයකු සමඟ එහි ගොස් ඇති බවට ද වාර්තා වේ.

ඒ අනුව කුසල්ට ඉදිරි ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 තරගාවලියද මඟ හැරෙනු ඇතැයි පැවසේ.

Related posts

හතුරුසිංහ ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5ක් වන්දි ඉල්ලයි

colombotoday

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා 20යි 20 තරගය අද රෑ 9. 30ට

colombotoday

මෙරට ක්‍රිකට් වංශකතාව අලුත් කරන LPL තරඟාවලිය අද හම්බන්තොටදී ඇරඹේ

colombotoday

ජිමී ඇන්ඩර්සන් නව කඩඉමක් ආසන්නයට

colombotoday

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අද වැඩ වර්ජනයක්

Admin

රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩකරයි

Admin