Colombo Today Local News

සිරකරුවන් 557කට ජනපතිගෙන් නත්තල් තෑගි

නත්තල නිමිත්තේ සිරකරුවන් 557 දෙනෙකුට නිදහස ලබා දීමට තීරණය වී තිබෙනවා. ඒ ජනාධිපති සමාව යටතේයි.

බරපතල නොවන වැරදි වලට සම්බන්ධව දැනට දිවයිනේ බන්ධනාගාර කිහිපයක සිටින තෝරාගත් සිරකරුවන් පිරිසක් මෙසේ නිදහස් කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ටී.එන්. උපුල්දෙනිය මහතා ප්‍රකාශ කළේ

Related posts

සේවයට වාර්තා නොකළ හමුදාවේ 9231 ක් අත්අඩංගුවට !

colombotoday

සංචරණ සීමා ලිහිල් කිරීමට අදාළව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

තබ්බෝව රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශයි

Admin

නියෝජ්‍ය නගරාධිපති නියාස් වලලන්න ඉල්ලා බැණ තර්ජනය කිරීම. | ගාල්ලේ සෞඛ්‍ය නිලධාරීහු වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති.

colombotoday

තෙල් සංස්ථාවේ නිලධාරීන් අද කෝප් හමුවට

Admin

සංචාරක කර්මාන්තයේ දියුණුවක්

Admin