Colombo Today Sports News

අසංක ගුරුසිංහ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුරට පත් කෙරේ.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අසංක ගුරුසිංහ මහතා නයිජීරියා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

හෙට සිට එම පත්වීම බලාත්මක වනු ඇති.

1996 වසරේදී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනාදුන් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු ලෙසට අසංක ගුරුසිංහ මහතා සැළකෙනවා.

ලාහෝර් නුවර පැවති අවසාන මහා තරගයේදී ඔහු රැස්කල ළකුණු සංඛ්‍යාව 65 ක්.

54 හැවිරිදි අසංක ගුරුසිංහ මහතා ටෙස්ට් තරග 41 කට ක්‍රීඩා කර ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 147 කට ක්‍රීඩා කර තිබෙනවා.

Related posts

විස්සයි20 කණ්ඩායමේ නායකත්වය මාලිංගට

colombotoday

කාසියේ වාසිය නවසීලන්තයට

Admin

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරගය අද

Admin

ශ්‍රීලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් ගැටුම අද පල්ලේකැළේ දී ඇරඹේ

colombotoday

උතුරත් දකුණත් ශූරතාව වෙනුවෙන් අද සටනේ

colombotoday

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8ක් ඔලිම්පික් යවන්න වියදම දෙකෝටි විසි ලක්ෂයයි.

colombotoday