Colombo Today Sports News

ඩේවිඩ් වෝනර්වත් ක්‍රීඩාගාරයට හරවා යැවූ මතීෂ

විශිෂ්ට ලෙස රැකගත් උඩපන්දුවක් ගැන ලොවපුරා සුවිශේෂී කතාබහක් ඇතිවී තිබේ.

ඒ IPL තරගාවලියේ ඊයේ පැවති තරගයකදී මතීෂ රැකගත් පන්දුවක් පිලිබදවයි.

මතීෂ පතිරණ මෙලෙස විශිෂ්ට ලෙස උඩ පන්දුවක් රැකගනිමින් ක්‍රීඩාගාරයට හරවා යවන්නේ ප්‍රබල ඔස්ට්‍රේලියානු ප්‍රහාරක පිතිකරුවෙකු වන ඩේවිඩ් වෝනර් වීම විශේෂත්වයකි.

ඩේවිඩ් වෝනර් දැවී යනවිට පන්දු 35කදී ලකුණු 52ක් රැස්කරගෙන සිටියේය.

පන්දුවෙන්ද දස්තම් දැක්වූ පතිරණ සුපිරි පන්දු යැවීමක ලකුණු 33කට දවාගත් කඩුලු සංඛ්‍යාව 3කි.

Related posts

ධනංජය ශ්‍රී ලංකාව සුපිරි ජයක් ගෙනෙයි

Admin

අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරයට

colombotoday

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් තවත් වාර්තාවක්

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනකව පන්නයි

Admin

වාර්තාවක් ද තබමින් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 354ක් රැස් කරයි

colombotoday

ඇෆ්ගනිස්ථානය හමුවේ ලංකාවට ඓතිහාසික පරාජයක්… Asia cup මුල් වටයෙන්ම ඉවතට…

colombotoday