Colombo Today Local News

මුහුදේ මාළු අල්ලමින් සිටියදී තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

යාපනය පොලිස් වසමේ කොළොම්බුතුරෙයි ප්‍රදේශයේ මුහුදු වෙරළේ ධීවර කටයුතු සඳහා ගිය 19 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ.

යාපනය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මෘත ශරීරය සොයාගෙන තිබිණි.

එලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ, පෙරියකල්ලාරු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තරුණයා මුහුදේ මාළු අල්ලමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

Related posts

අඩු වූ ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

විල්පත්තුව වැනසූ ඇමැති රිෂාඩ් මරිච්චිකට්ටියේ පැළ සිටුවයි

colombotoday

“දිගින් දිගටම බලයේ හිටියොත් රජයට බහුතරය අහිමිවෙයි”

colombotoday

මස්කඩේ කැලැන්ඩරේ අල්ලපු හිමිගෙන් අසත්‍ය වපුරන අවස්ථාවාදීන්ට පිළිතුරක්

colombotoday

ගංජා ප්‍රවාහනය කළ ජීප් රථයක් පොලිස් භාරයට

colombotoday

කොටි සැමරුම ගැන සොයා බලන්න විග්නේශ්වරන් මුල්ලිවයික්කාල් යයි…

colombotoday