World

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් පොලිස් බාධක බිඳ ජනපති මැදුරට කඩාවදී

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් සියගණනක් පොලිස් බාධක බිඳ ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇත.

එම ආධාරකරුවන් කොංග්‍රසයට, ජනපති මන්දිරයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එය “ෆැසිස්ට්” ප්‍රහාරයක් ලෙස එරට ජනාධිපති ලුයිස් ඉනීෂියෝ ලූලා ඩි සිල්වා හෙළා දැක ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

කෑමට වස මුසු කරලා.. ISIS ලොක්කාට අසාධ්‍යයි !

colombotoday

ජපානයේ ටෝකියෝ අගනුවර භූ කම්පනයක්

Admin

පුද්ගලයින් 133දෙනෙකු රැගත් චීන ගුවන් යානයක් කඩා වැටේ

colombotoday

ඉන්දුනීසියාවේ 7.9 ක භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමක්

colombotoday

ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිට බෝම්බ ප්‍රහාරයක්

colombotoday

දීපාවලි සැමරුමෙන් පසු ඉන්දීය නගරවල වායු දූෂණය ඉහළට

Admin