World

දීපාවලි සැමරුමෙන් පසු ඉන්දීය නගරවල වායු දූෂණය ඉහළට

දීපාවලි සැමරුමෙන් පසු, නවදිල්ලි අගනුවරට අමතරව, ඉන්දියාවේ තවත් නගර දෙකක වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ වායු දූෂණය ඉහවහා ගොස් ඇත්තේ මුම්බායි සහ කොල්කටා යන නගරවලය.

දීපාවලි සැමරමින්, රතිඤ්ඤා දැල්වීම සහ ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම හේතුවෙන් මුම්බායි සහ කොල්කටා නගරවල වාතය අපවිත්‍ර වී ඇතැයි පැවැසෙයි.

Related posts

ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 63ක් මරුට. 180කට තුවාල

colombotoday

මම අද රෑ ප්‍රකාශයක් කරනවා. ලොකු ජයග්‍රහණයක්! | ඩොනල්ඩ් ට්‍රුම්ප්ගෙන් ට්විටර් සටහනක්

colombotoday

සිරගතව සිටි බංග්ලාදේශ හිටපු අගමැතිනී ඇතුළු විපක්ෂයේ දේශපාලඥයින්ට නිදහස

Admin

සියදිවි හානිකර ගත් බොලිවුඩ් නළු සුෂාන්ට් සිං ගේ පෙම්වතිය අත්අඩංගුවට

colombotoday

සුඩානයේ පැය 24ක සටන් විරාමය අසාර්ථක වෙයි

Admin

ට්‍රම්ප්ට නියමිත දිනට පෙර ධුරයෙන් ඉවත් වන්නැයි දැඩි ඉල්ලීම්

colombotoday