World

ඉන්දුනීසියාවේ 7.9 ක භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමක්

bukampana

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත් අසල 7.9 ක භූ කම්පනයක් ඇතිවී ඇති අතර සුනාමි අවදානමක් මේ වනවිට ඉන්දුනීසියානු රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

භූ කම්පනය හේතුවෙන් සිදුව ඇති හානි තවමත් වාර්තා වී නොමැති අතර එය ශ්‍රී ලංකාවට කෙසේ බලපවිදැයි තවමත් ප්‍රකාශයට පත්වී නොමැත.

Related posts

හිජාබය නිසා තමීම් ඉක්බාල්ගේ බිරිදට ලන්ඩනයේදී ඇසිඩ් ප්‍රහාරයක්..

colombotoday

අයිඑස් වෙතින් අනතුරු ඇඟවීමක් : සෑම තැනකම ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරන බව පවසයි.

colombotoday

අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ බලතල පළමුවරට කාන්තාවකට

colombotoday

රුසියාව ඩීසල් සහ ගැසොලින් අපනයනයට පනවා ඇති බාධක ඉවත් කරයි

Admin

රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට යුක්‍රේනයෙන් ප්‍රහාර

Admin

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

Admin