World

කෑමට වස මුසු කරලා.. ISIS ලොක්කාට අසාධ්‍යයි !

isis-leadeer

ISIS ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස පෙනී සිටින අබු බර් අල් බග්දාදි ගේ කෑම වේලකට කිසියම් පිරිසක් වස මුසු කර ඇති බවත්, අයි එස් නායකයා අසාධ්‍ය තත්වයෙන් පසුවන බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

සංවිධානයේම අතිශය විශ්වාසනීය පුද්ගලයින් විසින් පිසින ආහාර වේලට වස මුසුවූයේ කෙසේදැයි අනෙකුත් නායකයින්ට දැඩි සැක සංකා මතුව තිබෙන අතර, මේ හේතුවෙන් සංවිධානය තුළ අභ්‍යන්තර අර්බුධ මතුව ඇති බවයි පැවසෙන්නේ.

ආහාරවලට වස මුසුකළ තැනැත්තන් සොය ISIS ත්‍ර‍ස්ත සාමාජිකයින් මෙහෙයුමක්ද අරඹා ඇතැයි වාර්තා වනවා. අසාධ්‍ය තත්තවයේපසුවන ISIS නායකයා සහ අණදෙන නිලධාරීන් තිදෙනා ප්‍ර‍තිකාර සඳහා වෙනත් ප්‍රදේශයකට රැගෙනගොස් තිබෙනවා. ඒ කිනම් ප්‍රදේශයකටදැයි වාර්තා වන්නේ නැහැ.

Related posts

එන්නත් කලොත් ගංජ දෙනව

colombotoday

අමෙරිකාවේ කොවිඩ් මරණ ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

colombotoday

අධිකරණයකදී විනිසුරුවරියකට අමානුෂික පහරදීමක්

Admin

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Boris Johnson මහතාට කොරෝනා වෛරසය අසාධනය වේ.

colombotoday

අම්ෆන් ඉන්දියාව සහ බංග්ලාදේශයේ ජිවිත 15ක් බිළි ගනියි.මිලියන 3ක් අවතැන්

colombotoday

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරනවා : ඉන්දියාවට අල් කයිඩාව අනතුරු අඟවයි

colombotoday