World

ඉතාලියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

ඉතාලියේ ෆෙන්සා නගරයට ආසන්නයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අධිවේගී දුම්රියක් සහ මදවේග දුම්රියක් මෙලෙස අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

හැරී පොටර් නළු Michael Gambon මිය යයි

Admin

රුසියානු න්‍යෂ්ඨික නෞකා බලඇණියක් බ්‍රිතාන්‍යයට කිට්ටු කරයි.. ඉංග්‍රීසි ඕඩය ගිනියම්!

colombotoday

කොරෝනා ආසාදිත ඉන්දීය තරුණිය රෝහලට රැගෙන යමින් සිටියදී ගිලන්රථයේ රියදුරු අපයෝජනය කරලා

colombotoday

ජීවයට සුදුසු තවත් ලොවක්

Admin

කෑමට වස මුසු කරලා.. ISIS ලොක්කාට අසාධ්‍යයි !

colombotoday

ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

Admin