World

ජීවයට සුදුසු තවත් ලොවක්

අමෙරිකාවේ නාසා ආයතනය විසින් ජීවයේ පැවැත්මට හිතකර පරිසරයක් සහිත නව ග්‍රහලෝකයක් “super-Earth” පිළිබඳව සිදුකරන ලද පර්යේෂණ වාර්තා එළිදක්වා තිබේ.

මෙම නව ග්‍රහලෝකය පෘථිවියට ආලෝක වර්ෂ 137 ක් දුරින් පිහිටා ඇති බව සහ “TOI-715 b” ලෙස නම් කර ඇති බවත් නාසා ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙය රතු පැහැති කුඩා තාරකාවක් වටා පරිභ්‍රමණය වන බවත් ඒ සඳහා දින 19ක් වැනි කාලයක් ගත වන බවත් එම වාර්තාවල තවදුරටත් සඳහන්ව තිබේ.

විශාලත්වය පෘථිවිය මෙන් එකහමාරක පමණ ප්‍රමාණයක් වන මෙම ග්‍රහලෝකය සම්බන්ධයෙන් නාසා ආයතනය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරයි.

Related posts

හයවන මොහොමඩ් රජු විවේචනය කළ මොරොක්කෝ ජාතිකයෙකු සිරගෙට

Admin

අමෙරිකාවේ ගුවන් කලාපයත් රුසියාවට තහනම් වෙයි

colombotoday

කර්මාන්ත කලාපයක වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday

අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි මරා දමයි

colombotoday

සිංහයකුගෙන් පහර කෑ සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු රෝහලේ…

Admin

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් වලදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්

Admin