World

අමෙරිකාවේ ගුවන් කලාපයත් රුසියාවට තහනම් වෙයි

රුසියානු ගුවන් යානා සඳහා තම ගුවන් කලාපය තහනම් කිරිමට අමෙරිකාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉදිරි පැය 24ක කාලය තුළ රුසියානු ගුවන් යානා සඳහා අමෙරිකානු ගුවන් කාලය තහනම් කිරීමේ නියෝගය නිකුත් කරනු ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

රුසියාවේ සිට අමෙරිකාව වෙත පැමිණෙන ඇතැම් ගුවන් ගමන් දැනටමත් තහනම් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

යුරෝපය සහ කැනඩාව දැනටත් රුසියානු ගුවන් යානා සිය ගුවන් කලාපයට පැමිණිම තහනම් කර තිබේ.

Related posts

මාලදිවයිනේ හිටපු ජනාධිපති ඝාතනයට තැත් කළ ඉස්ලාම් අන්තවාදියා අල්ලයි

colombotoday

ඉන්දුනීසියාවේ කිතුනුවන්ට එරෙහි ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර දරුණු අතට. අන්තවාදීන් මර්ධනයට හමුදා විශේෂ බලකායක් යොදවයි.

colombotoday

ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ලබා දෙයි

Admin

කළු ජාතිකයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියාට එරෙහිව මිනීමැරීමේ චෝදනා

colombotoday

ආණ්ඩුව පළවාහරිනු.. හමුදා ආණ්ඩුවක් හදා රට බේරා ගනු – උද්ඝෝෂණ ඇරඹෙයි !

colombotoday

පාසල් සිසුවියක් සහ සිසුවෙක් මියයාමෙන් බෙංගාලයේ පළාතක ගැටුම් පොලිස් නිලධාරින් ඇතුළු 30ට තුවාල

colombotoday