Colombo Today Local News

පාසල් යලි අද සිට ආරම්බ වේ.

2023 වසරේ තෙවන වාරයේ දෙවන අදියර අද(05) ආරම්භ විය ඒ රජයේ හා රජයේ අනුමත පාසල්වලයි.

එම සියලු පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ලබන 16 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා ඇත.

එසේම සියලුම පාසල්වල 2024 වසරේ පළමු වාරය ලබන 19 වැනිදා ආරම්භ කිරීමට නියමිත බවත් වැඩිදුරටත් සදහන් කර තිබින.

Related posts

පක්ෂ නායකයා රනිල්, ජනපති අපේක්ෂකයා සජිත් – එජාප සම්මේලනයේදී සම්මත වෙයි

colombotoday

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාර

colombotoday

TNL විකාශනාගාරය සීල් තැබූ හේතුව හෙළි වෙයි

colombotoday

කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ නැවත කැඳවයි

colombotoday

දිස්ත්‍රික්ක 8කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

colombotoday

බැදුම්කර මගඩිය : පර්පෙචුවල් සමාගමට පනවා ඇති සිමා බලරහිත කරනු – පෙත්සම විභාගය හෙට

colombotoday