Colombo Today Local News

අමරකීර්ති අතුකෝරල ඝාතනයට සැක 38ක් තවමත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් සැරයන්වරයා නිට්ටඹුව නගරයේ දී වෙඩි තබා සහ පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 39දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ පවසයි.

මොවුන්ගෙන් අතරින් 38ක් තවමත් රිමාන්ඩ් බාරයේ පසුවන බවද වාර්තාවේ.

ගාලුමුවදොර සහ අරලියහ මන්දිරය ඉදිරිපිට අරගල කරුවන්ට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් රටපුරා ඇති වු ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර ප්‍රචණ්ඩකාරි පිරිසක් නිට්ටඹුව නගරයේ දී මොටර් රථයකින් ගමන් කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටි පොලිස් සැරයන්වරයා ට පහර දී වෙඩි තබා ඝාතනය කර තිබිණි.

Related posts

විග්නේෂ්වරන් අත්අඩංගුවට ගත්තොත් තවත් සැර වෙයි.. ව්‍යවස්ථාව කැඩුවට එයා නීතිය කැඩුවේ නෑනේ

colombotoday

GMOA නැවතත් සටන් බිමට… රාජිතට එරෙහිව අවි අමෝරයි…

colombotoday

මංගල ඉවතට – මාධ්‍ය ඇමතිකම රුවන්ට !

colombotoday

ලේකම් පුටුවෙන් ඇමති පුටුවට, කරු අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමට

colombotoday

තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි

colombotoday

කළුතර සිසුවියගේ මරණයට ලැගුම්හල හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට

Admin