Colombo Today Local News

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් ගැසට්ටුවක්

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව ආරක්ෂක, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්, අධ්‍යාපන, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා යන අමාත්‍යංශවල ආයතන කිහිපයක් ඒවායේ විෂය පථවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

අදාළ ආයතන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන, සෞඛ්‍ය, කෘෂිකර්ම, කර්මාන්ත යන අමාත්‍යංශවලට ඇතුළත් කිරීමට එමගින් පියවර ගෙන තිබේ.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

Related posts

වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩලීමට දේශීයව නිෂ්පාදිත විශේෂ රථ 3ක්

Admin

“බුද්ධාගමට මුල්තැන දුන්නොත් බලාගෙනයි.. අනාගමික ව්‍යවස්ථාවක් හදනු“ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගොරවයි

colombotoday

සමරිසි ආලය පිහි ඇනුමකින් කෙළවර වෙයි…

colombotoday

සුසිල්, අනුර,එස්‌. බී, ඩිලාන් ඇතුළු යහපාලන ඇමැතිලා ගැන FCID නිහඩ ඇයි

colombotoday

අවුරුදු 5ක දැරියක් පැහැරගෙන මුදලට විකිණු ලිදුල නගරාධිපති අත්අඩංගුවට

colombotoday

මහාචාර්ය ටෙරන්ස් පුරසිංහයන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday