Colombo Today Local News

සමාව ඉල්ලන ලියුමට රන්ජන් අත්සන් කරයි

සමාව දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත යොමු කරන ලිපියට බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක අද (අගෝ. 13) අත්සන් කර තිබේ.

ඔහුගේ නීතිඥයින් විසින් අදාළ ලේඛන සහිත ලිපිය සකස් කරනු ලැබ ඇත.

රාමනායක මහතාගේ නීතිඥයෙකු වන නීතිඥ දිනේෂ් විදානපතිරණ මේ බව සඳහන් කළේ ය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ රන්ජන් රාමනායක මේ වනවිට බන්ධනාගාරගතව සිර දඬුවම් විඳිමින් සිටියි.

Related posts

“රනිල් එපා.. බහුතරය ඇත්නම් වෙන කෙනෙකුගේ නමක් එවන්න“ – ජනපති එජාපයට දන්වයි

colombotoday

දුම්රිය ව්‍යාපෘතියෙන් කප්පම් ඉල්ලූ ඇමති මෙන්න – ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරු සියල්ල හෙළි කරයි..

colombotoday

මෛත්‍රී යටතේ අලුත් සන්ධානයක් ! රටට ආදරේ අය එකතු වෙන්න. බැරි අය පැත්තකට වෙන්න

colombotoday

රණවිරුවන් පීඩනයට පත් කරන්න කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නෑ රණවිරුවන් ආරක්ෂා කිරීමට තමා සැමවිටම කැපවෙන බව ජනපති ජාතියට කියයි

colombotoday

“සුළුවෙන් තකන්න එපා.. ලංකාව ගැන තිතටම සෙවිය යුතුයි” අල් හුසේන්

colombotoday

එක්නැලිගොඩ බිරියට බැණ තර්ජණය කළැයි ඥාණසාර හිමි උසාවියෙන් වරදකරු කරයි !

colombotoday