Colombo Today Local News

රාගම – මරදාන දුම්රිය ධාවනය ප්‍රමාදයි

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දුම්රිය මාර්ගයේ රාගම දුම්රිය ස්ථානය සිට මරදාන දක්වා දුම්රිය ධාවනය ප්‍රමාද වන බව වාර්තා වේ.

මෙම තත්වය හේතුවෙන් දුම්රිය කීපයක් එක දිගට ප්‍රධාන මාර්ගයේ නවතා ඇත.

මෙම තාක්ෂණික දෝෂය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරයි.

Related posts

රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු අටකගේ සහය

colombotoday

මංගල ප්‍රතිත්‍රස්ත පනත ගෙනආවේ කොටි ඩයස්පොරාවේ උවමනාවටයි..

colombotoday

හෙද වර්ජනයෙන් රෝගීන් අමාරුවේ !

colombotoday

පුනරුත්ථාපන කාර්යාංශ පනත අද පාර්ලිමේන්තුවට

Admin

බුදුද හම රකින බව සපථ කරමින් ෆෙඩරල් ව්‍යවස්ථා ගේන්නේ දේශද්‍රෝහීන් – නීතීඥ කල්‍යානන්ද තිරාණගම

colombotoday

එජාපයට චෝදනා කිරීමෙන් පලක් නෑ.. ජනපති වහා ඉල්ලා අස්විය යුතුයි – ජවිපෙ කියයි

colombotoday