Colombo Today Local NewsColombo Today Sports News

දයාසිරි සුසන්තිකාට ඉන්ටර්නැෂනල් වැඩක් දෙයි !

susanthika jaya

ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම් පිළිබඳ උපදේශක තනතුරට ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ පත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා විසින් අද (12) ක්‍රීඩා අමාත්‍යංශයේදී ඔලිම්පික් ජයසිංහ මහත්මියට පත්වීම ප්‍රදානය කර ඇත.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් සෝමරත්න විදානපතිරණ සහ සහකාර ලේකම් එම්. එම්. විජයසේන යන මහත්වරුන් සහභාගී විය.

Related posts

පෞද්ගලික බස් ධාවනය තවත් සීමාවෙයි

colombotoday

2020 ජනපතිවරණයේ එජාප අපෙක්ෂකයා ගැන නවීන්ගෙන් ඉගියක්…

colombotoday

බෝම්බ අත්හදා බැලීමකදී තුවාල වූ සහරාන්ගේ මල්ලී කොළඹ ගෙන්වා ප්‍රතිකාර කිරීමට හකීම්ගේ සහය…

colombotoday

මේ ආණ්ඩුව රණ විරුවන්ගෙන් සහ සංඝරත්නයෙන් පලිගන්න හිර කලා. – ගෝඨාභය

colombotoday

ඒකාබද්ධයේ ජනාධිපති අපෙක්ෂකත්වයට චමල් රාජපක්ෂ යෝජනා කරේ

colombotoday

විදුලි කප්පාදුව විනාඩි 20කින් වැඩි වෙයි

colombotoday