World

රුසියානු න්‍යෂ්ඨික නෞකා බලඇණියක් බ්‍රිතාන්‍යයට කිට්ටු කරයි.. ඉංග්‍රීසි ඕඩය ගිනියම්!

rss33

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහි සටන වේගවත් කිරීම සඳහා සිරියාව කරා පැමිණෙන රුසියානු යුද නෞකා පෙළ අද දිනයේදී ඉංග්‍රීසි ඕඩය පසුකරමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.

රුසියානු හමුදාවේ ප්‍රබලතම න්‍යෂ්ටික බල යුද නෞකාවක් ඇතුළු, යුද නෞකා හා සබ්මැරීනයන්ගෙන් සමන්විත මෙම හමුදා බලෑණියේ ගමන් මග බ්‍රිතන්‍ය රාජකීය නාවික හමුදාවේ යුද නෞකා දෙකක් විසින් නිරීක්ෂණය කරමින් සිටියි.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියේ බ්‍රිතාන්‍යය මුහුදු සීමාවට සමීපව ගමන් ගන්නා ඔවුන්ගේ ගමන් මගේ සෑම පියවරක්ම ඉතා සියුම් නිරීක්ෂණයකට ලක්වන බවයි.

Related posts

හිලරිගේ මැතිවරණ ව්‍යාපාරයට සෞදි රජයෙන් ඩොලර් බිලියන ගණනක් !

colombotoday

අමෙරිකාවේ කුඩා ළමුන්ටත් එන්නත් ලබාදීමට අනුමැතිය

colombotoday

ඊශ්‍රායලය හමාස් හමුදා නායකයා ගුවන් ප්‍රහාරයකින් බිල්ලට ගනී

colombotoday

ISIS ප්‍රහාරයකින් සිරියාවේ 22ක් මරුට 100 ක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ

colombotoday

ඉන්දියාවේ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මරුට

colombotoday

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

colombotoday