Colombo Today Local News

දුලිප් වෙදරච්චි කළු සාටකයක් පැළඳ මැතිසබයට එයි

ධීවර දුක රටට පෙන්නන්නට බව කියමින් සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දුලිප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවට කළු පැහැති සාටකයක් පැළැඳ පැමිණියේය.

ධීවර අමාත්‍යාංශය පිළිබඳ පාර්ලිමේන්තුව වැය ශීර්ෂය විවාදය අරඹමින් වෙදආරච්චි මහතා සඳහන් කළේ ධීවර බෝට්ටු තුන්දහසක් පමණ මේ වන විට මුහුදු නොයා වෙරළේ බැඳ දමා තිබෙන බවයි.

වැට් බදු වැඩිවීමත් සමග ධීවරයන් කෙසේ ජීවත් වේදැයි නොදන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමා මේ පැළැඳ ආවේ කුරහන් සාටකය නොවේ යැයි කී වෙද ආරච්චි මහතා තමා පැළඳ ආ කළු සාටකයෙන් පෙනෙන්නේ ධීවරයන්ගේ දුක් අඳෝනාව බව කීය.

Related posts

මුං වගාව බේරා ගන්න ගිය ගොවියා ගින්නට බිලි වෙයි

Admin

අගමැතිගේ නොමේරූ අවලාදවලට දෙරණෙ චතුරගෙන් ගාම්භීර පිළිතුරක්

colombotoday

තවත් බෝම්බ ප්‍රහාරයක් ගැන අනතුරු ඇගවීමක්…

colombotoday

ජෙරම්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි

Admin

බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයින් අද පාරිභෝගික අධිකාරියට කැඳවයි

colombotoday

ත්‍රී රෝද රථයක ගැටී සුපිරි මෝටර් රථයක්‌ ගිනි ගනී.. බීමත් රියදුරුට ඇප

colombotoday