Colombo Today Local News

ත්‍රී රෝද රථයක ගැටී සුපිරි මෝටර් රථයක්‌ ගිනි ගනී.. බීමත් රියදුරුට ඇප

ඊයේ (8)දින රාත්‍රියේ බම්බලපිටිය ප්‍රදේශයේ මෝටර් රථයක් අනතුරට ලක්ව තිබේ.

මෝටර් රථය ත්‍රී රෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර පසුවය එය ගිනිගෙන තිබුණි.

මෝටර් රථයේ සිටි පුද්ගලයා බීමත්ව සිට ඇති අතර අනතුරින් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

කෙසේ වුවද මෝටර් රථයේ රියදුරු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔහුට ඇප ලබා දී තිබේ.

Related posts

ඥාණසාර හිමිගේ මතවාදයට අපි තැනක් දුන්නේ නෑ. උන්වහන්සේගේ සටන නිර්දෝෂී කියන එක දැන් ජනතාව පිළිගන්නවා

colombotoday

මහින්ද රාජපක්ෂටවත් කරන්න බැරිවුණ වැඩ මම කරා කියා හම්බන්තොට ජනතාව කියනවා – ඇමති අමරවීර

colombotoday

ආණ්ඩුවෙන් පඩි ගත්ත දඹර අමිල හිමියන්ට තවත් චෝදනාවක්…

colombotoday

“මාධ්‍ය කියන්නේ බොරු.. දරුවන් 130ක් පමණ අතුරුදන්“ – මීතොටමුල්ල ප්‍රදේශවාසීන් (Video)

colombotoday

වෙසක් සැරසිලි වලට මුවා වී එන ඉන්දියානු අදුරු සෙවණැලි ගැන ඥාණසාර හිමි අනතුරු අගවයි

colombotoday

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට්ටුවට

colombotoday