Colombo Today Local News

පළාත් කිහිපයකට මි.මී 150 ඉක්මවු මහ වැසි

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වේ.

දිවයින පුරා අහස වලාකුළු සහිතව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සෙසු ප්‍රදේශවල ඇතම් ස්ථානවලට මි.මී 100ට තද වැසි ඇති වේ.

උතුරු සහ උතුරු මැද පළාත් හරහා සුළඟේ වේගය විටින් විට පැ.කි.ම‍40 – 50 දක්වා වැඩි විය හැකිය.

Related posts

ශිෂ්‍යත්ව විභාගය ඇරඹෙයි

colombotoday

ජනපති, හිටපු ජනපති පුතුන් මැතිවරණ වේදිකාවේ.. මුල්වරට කීව කතා මෙන්න (Video)

colombotoday

අනුරාධපුරයේ කොරෝනා රෝගීන් 100ක් ගෙවල් වල

colombotoday

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්

colombotoday

“මංතීරුව කැඩුවේ අපි නෙවෙයි.. කඩපු අයම ඒක බලාගත්තාවේ” – ඇමති චම්පික

colombotoday

බදියුදීන් මැගසින් බන්ධනාගාර ප‍්‍රධානීයාගෙන් සැප ඉල්ලයි

colombotoday